News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

මෙවර FIFA ලෝක කුසලානයේ විශිෂ්ටම ගෝල 10 මෙන්න. – Video

694 Views


මෙවර FIFA ලෝක කුසලානයේ විශිෂ්ටම ගෝල 10 මෙන්න. – Video

FIFA ලෝක කුසලානය අවසන් වුනත් තාමත් ඒ ගැන කතා බහ අඩු වෙලා නෑ. ලෝක කුසලානය දිනා ගත්ත ප්‍රංශය ගැන වගේම තරඟාවලියේ වැඩ පෙන්නපු ක්‍රීඩකයින් ගැනත් තාම ලෝකය පුරාම කතා බහ වෙනවා.

2018 FIFA ලෝක කුසලානයේ හොඳම ගෝල 10 අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා. මේ තියෙන්නේ මෙවර පාපන්දු ලෝක කුසලානයේ හොඳම ගෝල 10.

https://youtu.be/Vw34wMAqWzc


News Articles
Latest Videos
Most Popular Post