News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
28

රංගන ශිල්පී ඉන්දික ගිනිගේ අවසන් ගමන් යයි. – Photo

1265 Views


රංගන ශිල්පී ඉන්දික ගිනිගේ අවසන් ගමන් යයි. – Photo

මේ ලෝකෙට ආවොතින් කවදා හරි ආයෙමත් යන්නම වෙනවා. ඒක තමයි ලෝක ධර්මතාවය. රංගන ශිල්පී ඉන්දික ගිනිගේ පහුගිය දා හදිසියේම මියගියා. ඔහුගේ අවසන් කටයුතු ඊයේ පැවැත්වුණා.

මිය යද්දී ඉන්දික 37 වන වියේ පසු වුණා. මිය යන්න කලින් ඉන්දික ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය වෙත සිය ඇස් ද දන්දී තිබෙන බවට වාර්තා වෙනවා. ඔහුගේ දේහයට අවසන් ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් ඇවිත් හිටියා.


News Articles
Latest Videos
Most Popular Post