News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

දිමුත් කරුණාරත්න සුරූපී බිරිඳගේ උපන්දියට කරපු අමුතු වැඩේ. – Photo

1281 Views


දිමුත් කරුණාරත්න සුරූපී බිරිඳගේ උපන්දියට කරපු අමුතු වැඩේ. – Photo

දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරඟාවලියේ ලංකාවේ ගැලවුම්කරුවා වුණේ දිමුත් කරුණාරත්න. තරඟාවලියේ වීරයා වුනෙත් ඔහු. දිමුත්ගේ බිරිඳ අනුරාධාගේ උපන්දිනය පහුගිය දා දීලා තිබුණා.

අනිත් ක්‍රිකට් ක්‍රීඩකයන් උපන්දින වලට ලොකු ලොකු Party දාද්දි දිමුත් සහ අනුරාධා වෙනස්ම වැඩක් කරා. ඔවුන් උපන්දිනය සැමරුවේ ළමයි පිරිසක් එක්ක. ඒ ළමයි එක්ක කේක් කැපුව දිමුත් සහ අනුරාධාඔවුන්ට තෑගී භෝග දෙන්නත් අමතක කරේ නෑ.

මේ තියෙන්නේ ඔවුන් උපන්දිනය සැමරුව හැටි.


News Articles
Latest Videos
Most Popular Post