News Line| Off Air| Games
Generic placeholder image

Jul
31

අගමැති Tuk Tuk එකේ රවුමක් යයි. – Photo

965 Views


අගමැති Tuk Tuk එකේ රවුමක් යයි. – Photo

ලංකාවට එන සංචාරකයින් ගමන් බිමන් යන අලුත්ම ක්‍රමය තමයි Tuk Tuk. Tuk Tuk හඳුන්වාදෙන උත්සවය ඊයේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

මේ Tuk Tuk වල Wifi සහ මාර්ග සිතියම් ඇතුළු නවීන පහසුකම් රැසක් තියෙනවා. ඒ වගේම වාහන වල වගේ විවෘත කරන්න පුළුවන් වහලකුත් තියෙනවා. Tuk Tuk ව්‍යාපෘතිය ආරම්භ කරන්න ගිය අගමැතිතුමා Tuk Tuk එකකට නැගලත් බැලුවා.

ඒ විතරක් නෙවෙයි වහලෙනුත් එබිලා වටේ හිටිය අයට ආචාර කරා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post