News Line| Off Air
Generic placeholder image

Aug
1

සියත ගොඩයන ලක්ෂය තවත් ලක්ෂපතිනියක් ගලේවෙලින්

1435 Views


සියත ගොඩයන ලක්ෂය තවත් ලක්ෂපතිනියක් ගලේවෙලින්

කවදත් අලුත් දේවල් කරන ජනතාවගේ නාලිකාව තමයි සියත FM. “සියත ගොඩයන ලක්ෂය” කියන්නේ ඒ විදියට සියත FM ලෝකෙට හඳුන්වලා දුන්න “ඇහැට පේන කනට ඇහෙන පළවෙනි රේඩියෝ සෙල්ලම”

“සියත ගොඩයන ලක්ෂය” දෙවෙනි වටයේ 4 වෙනි ලක්ෂපතිනිය අද බිහිකරා. ගලේවෙල ඉරේෂා මධුවන්ති ලියනගේ තමයි අද ලක්ෂපතිනියක් වුණේ. අරවින්ද සහ ආශ්චර්යා තමයි ඒ වාසනාවන්තිය බිහිකරේ. විවාහයේ අභියස ඉන්න ඉරේෂා තෝරා ගත්තේ පළවෙනි කාඩ්පත. අද දවසේ පළවෙනි කාඩ්පතේ තමයි රුපියල් ලක්ෂය සැඟවිලා තිබ්බේ.

“සියත ගොඩයන ලක්ෂය” දෙවෙනි වටයේ 4 වෙනි ලක්ෂපතිනිය වුන ඉරේෂාට සියත FM අපි සුභ පතනවා. ඉරේෂා වගේ ඔබටත් පුළුවන් සියත ගොඩයන ලක්ෂයෙන් ලක්ෂපතියෙක් වෙන්න. ඔබට කරන්න තියෙන්නේ 0710 113 113 යන අංකයට ඔබේ නම සහ ගම SMS කරන්න. වැඩි වැඩියෙන් SMS එවන තරමට ඔබට ලැබෙන අවස්ථාවත් වැඩි වෙනවා.

ඒ වගේම සියත FM Facebook Page එකට Like කරලා වගේම සියත FM YouTube Channel එක Subscribe කරලත් ඔබට සියත ගොඩයන ලක්ෂයට එකතු වෙන්න පුළුවන්.

මේ තියෙන්නේ ඉරේෂා සියත ගොඩයන ලක්ෂයට තරඟ කරලා රුපියල් ලක්ෂයක් දිනා ගත්ත හැටි.

https://www.facebook.com/siyathafmsrilanka/videos/1743776639031632/


News Articles
Latest Videos
Most Popular Post