News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
2

ලංකාව වාර්තාගත ලෙස අප්‍රිකානුවන් ඉරිදියේ පරදියි.

1157 Views


ලංකාව වාර්තාගත ලෙස අප්‍රිකානුවන් ඉරිදියේ පරදියි.

ශ්‍රී ලංකාව එක්ක තිබ්බ දෙවෙනි එක්දින තරඟයත් දකුණු අප්‍රිකාවට Off Season එකක් වුණා. ඔවුන් කඩුලු 4 ක ජයක් දෙවෙනි තරඟයේදීත් ලබා ගත්තා.

කාසියේ වාසිය දිනාගත්ත ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ලංකාවේ මුල්පෙළ ඊයේත් එකා පිට එකා දැවී ගියා. වැටෙමින් තිබ්බ ශ්‍රී ලංකා ඉනිමට මුක්කුවක් ගහන්න දික්වැල්ල සහ මැතිව්ස් සමත්වුණා.
4 පහර 10 ක් සමඟින් දික්වැල්ල ලකුණු 69 යි. නායක මැතිව්ස් ලකුණු 79 යි. Ngidi සහ Phehlukwayo කඩුලු 3 බැගින් දවා ගත්තා. පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 244 ක් ලබා ගන්න ලංකාව සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 42 කදී ඉලක්කය සපුරා ගත්තා. එ් කඩුලු 6 ක් විතරක් දැවී. ඩි කොක් සහ අම්ලා පළවෙනි කඩුල්ලට ලකුණු 91 ක් රැස් කරා. ඩි කොක් ලකුණු 87 යි. අම්ලා ලකුණු 43 යි. නායක ප්ලෙසී ලකුණු 49 ක් ලබා ගත්තා. අකිල ධනංජය කඩුලු 3 ක් දවා ගත්තා.

 


News Articles
Latest Videos
Most Popular Post