News Line| Off Air
Generic placeholder image

Aug
4

Facebook සෙනසුරු අපලය වැඩි වෙයි.

671 Views


Facebook සෙනසුරු අපලය වැඩි වෙයි.

සෙනසුරු අපලෙට විෂ්ණු දෙවියන්ටත් බට කොළ කන්න වුණා කියනවනෙ. Facebook එකටත් මේ ගෙවෙන්නේ සෙනසුරු අපලයද කොහෙද. එකක් ඉවර වෙද්දී එකක් කරදර එන්න පටන් අරන්.

මුලින්ම Facebook ගිණුම්වල තොරතුරු පිටට දුන්න කියලා සෙනට් සභාවටත් යන්න වුණා. ඊට පස්සේ ලෝක වෙළඳපොලේ කොටස් මිල කඩන් වැටුණා. තාක්ෂණික දෝෂයක් නිසා Plane React එකකුත් ආවා. ඊයේ හදිදියේම Facebook බිඳ වැටුණා.

මේ නිසා ලෝකය පුරාම ඉන්න Facebook පරිශීලකයන්ට මිනිත්තු කිහිපයක් ෆේස්බුක් ගිණුම් වලට ඇතුල් වෙන්න බැරි වුණා. කොහොම වුනත් ඉතාම ඉක්මනට Facebook සමාගම මේ තාක්ෂණික දෝෂය හරි ගස්සලා තිබ්බා.


News Articles
Latest Videos
Most Popular Post