News Line| Off Air
Generic placeholder image

Aug
7

ජාත්‍යන්තර මට්ටමේ සුපිරි ප්‍රසංගය නොමිලේ බලන්න, Tickets දිනන්න Real Radio අහන්න.

850 Views


ජාත්‍යන්තර මට්ටමේ සුපිරි ප්‍රසංගය නොමිලේ බලන්න, Tickets දිනන්න Real Radio අහන්න.

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සංගීත ප්‍රසංගයක ටිකට් පත් ලබා ගන්නවා කියන එක ලේසි නෑ. මොකද එක ටිකත් පතක් දහස් ගණනක් වෙනවා. හැබැයි ඉදිරියේදී ලංකාවේ පැවැත්වෙන සුපිරි ජාත්‍යන්තර සංගීත ප්‍රසංගයක් බලන්න ටිකට් නොමිලේම ලබා ගන්න ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවා.

ඒ Voice Of Asia මාධ්‍ය ජලයේ Real Radio එක හරහා. ලෝකයේ සුපිරි සංගීත කණ්ඩායමක් වන Boyzone සහභාගී වන Colombo Music Festival බලන්න නොමිලේම ටිකට් Real Radio ඔබට දෙනවා.

සෑම පැයකට වරක්ම Real Radio හරහා ඔබට මේ ටිකට් පත් ලබා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබට කරන්න තියෙන්නේ සුළු දෙයක්. 97.1 න් දවසෙම Real Radio අහගෙන ඉන්න. ඔබටත් මේ සුපිරි ජාත්‍යන්තර ප්‍රසංග නරඹන්න යන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post