News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
7

Night Rider අයියා 3 වෙනි වරත් විවාහ වෙයි.

958 Views


Night Rider අයියා 3 වෙනි වරත් විවාහ වෙයි.

90 ඉපදුන සෙට් එක ආසාවෙන් බලපු කතාවක් තමයි Night Rider. කෘතීම බුද්ධියක් තියෙන Night Rider කාර් එකේ ගිහින් Michael Knight තමයි ඒ දවස්වල ලොකු කුඩා කාගේත් වීරයා වුණේ.

Night Rider කතා මාලාවේ Michael Knight ගේ චරිතය රඟපෑව ඩේවිඩ් හැසල්හොෆ් “Bay Watch” කතා මාලාව හරහාත් ගොඩක් ජනප්‍රිය වුණා. ඩේවිඩ් හැසල්හොෆ් 3 වෙනි වතාවටත් විවාහ වෙලා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩේවිඩ් හැසල්හොෆ් වඩා අවුරුදු 28 බාල තරුණියක් තමයි ඔහු විවාහ කර ගෙන තියෙන්නේ. 38 හැවරිදි හේලි රොබට්ස් සමඟ තමයි ඩේවිඩ්ගේ බිරිඳ වෙලා තියෙන්නේ. දෙන්න මුලින්ම හමුවෙලා තියෙන්නේ “Britain Got Talent” වැඩසටහනේදී. ඉතාලියේදී තමයි ඔවුන්ගේ විවාහ උත්සවය අරගෙන තියෙන්නේ.

 


News Articles
Latest Videos
Most Popular Post