News Line| Off Air
Generic placeholder image

Aug
8

පීල්ලක් නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගය වැසෙයි. – Photo

605 Views


පීල්ලක් නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගය වැසෙයි. – Photo

ලංකාවේ දුම්රිය දෙපාර්තුමේන්තුවට සෙනසුරු අපල ලබලද කොහෙද. හැමදාම කොහේ හරි දුම්රිය මාර්ගයක අනතුරක්, ප්‍රමාදයක් වෙනවා. පෙරේදා දුම්රිය දෙකක් එකිනෙක ගැටුණා. ඒ සිද්ධිය අවසන් වෙනවත් එක්කම මුහුදුබඩ දුම්රිය මාර්ගය කැඩිලා.

අඟුලාන ප්‍රදේශයේ පීල්ලක් කැඩී යාම නිසා මේ වෙද්දී මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වෙලා තියෙනවා. තාමත් ඒ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට පත් කරලා නෑ.


News Articles
Latest Videos
Most Popular Post