News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

කාටත් හොරෙන් ඊයේ රෑ අරක්කු මිලට වුන දේ මෙන්න.

3345 Views


කාටත් හොරෙන් ඊයේ රෑ අරක්කු මිලට වුන දේ මෙන්න.

ඊයේ රාත්‍රියේ කාටත් හොරෙන් අරක්කු මිලේ වෙනසක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ඩිස්ටලරිස් සමාගම අරක්කු මිල ඉහළ දමන්න තීරණය කරලා තියෙනවා.

ඒ අනුව මිලි ලිටර් 750ක අති විශේෂ අරක්කු බෝතලයක මිල රු. 40කින් ඉහ දමලා තියෙනවා. මිට අමතරව ඩිස්ටලරිස් සමාගම විසින් බෙදා හරින අනිත් අරක්කු වල මිලත් වැඩි කරලා තියෙනවා.

ස්ප්‍රිතු මත පැනවු නව ජාතිය ගොඩනැගිමේ බද්ද ජුලි 31 වෙනිදා සිට බලාත්මක විම අරක්කු මිල වැඩි වෙන්න හේතු වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post