News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

එයාගේ නම දසුන්.. තව ටිකක් හිටියා නම් අපි සුන්.. – මීට දකුණු අප්‍රිකා කණ්ඩායම.

3418 Views


එයාගේ නම දසුන්.. තව ටිකක් හිටියා නම් අපි සුන්..  – මීට දකුණු අප්‍රිකා කණ්ඩායම.

කාලෙකට පස්සේ ලැබුණ ජයග්‍රහණය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ඉන්න ලෝක කුසලානයක් දින්නා වගේ. මොකද ආයෙත් හුස්ම නවතින තරඟයක් බලන්න ප්‍රේක්ෂකයන්ට පුළුවන් වුණා.

ක්‍රිකට් තරඟයක් දිනුවාට පස්සේ බුකියේ සිද්ධ වෙන වෙනස්කම් ගැන අමුතුවෙන් කියන්න ඕන නැනේ. මේ තියෙන්නේ ඊයේ ජයග්‍රහණයත් එක්ක බුකිය කැළඹුන හැටි.

 


News Articles
Latest Videos
Most Popular Post