News Line| Off Air
Generic placeholder image

Aug
9

කොළඹ කොටුවේ දැන් තත්වය. – Video

939 Views


කොළඹ කොටුවේ දැන් තත්වය. – Video

ඊයේ හවස ආරම්භ කරපු දුම්රිය වැඩ වර්ජනය තාමත් අවසන් වෙලා නෑ. මේ නිසා වෙනදට උදේට මඟින් ගෙන් පිරිලා යන කොටුව දුම්රිය ස්ථානය අද පාලුවට ගිහින් තිබුණා.

සියත ප්‍රාදේශීය වාර්තාකරුවන් වාර්තා කරේ දිවයිනේ අනිත් ප්‍රදේශ වල තත්වයත් ඒ වගේම තමයි කියලා. කොහොම වුනත් දුම්රිය වෘත්තීය සමිති තාමත් වර්ජනය අතහරින බවක් නම් පේන්න නෑ.

මේ තියෙන්නේ අද උදේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තත්වය.

 


News Articles
Latest Videos
Most Popular Post