News Line| Off Air
Generic placeholder image

Aug
10

“සම්බන්ධන් දිගටම විපක්ෂ නායක.” – කතානායක පාර්ලිමේන්තුවට කියයි.

561 Views


“සම්බන්ධන් දිගටම විපක්ෂ නායක.” – කතානායක පාර්ලිමේන්තුවට කියයි.

පාර්ලිමේන්තුවේ කතානායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට දෙන්න කියලා ඉල්ලුවා. ඒ ගැන හොයලා බලලා කියන්නම් කියලයි කතානායකතුමා කිව්වේ.

ව්‍යවස්ථානුකූලයව හා පාර්ලිමේන්තුවේ දැනට පවතින සම්ප්‍රදායට අනුව විපක්ෂ නායක ධූරයේ වෙනසක් කරන්න බෑ කියලා කතානායකවරයා අද ප්‍රකාශ කරා. ඒ සඳහා තමාට හැකියාවක් නෑ කියලා එතුමා වැඩිදුරත් සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post