News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

ප්‍රියංකා චොප්රාගේ විවාහය ස්ථීරයි. වයසින් බාල පෙම්වතා කියයි.

1203 Views


ප්‍රියංකා චොප්රාගේ විවාහය ස්ථීරයි. වයසින් බාල පෙම්වතා කියයි.

බොලිවුඩ් නළු නිළියන්ට ලේසියෙන් හොලිවුඩ් වරම් ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි හොලිවුඩයෙන් විවාහයක් කර ගන්න ලැබෙන්නෙත් බොහොම කලාතුරකින්. ප්‍රියංකා චොප්රා කියන්නේ ඒ දෙකටම වාසනාව ලැබුණ හොලිවුඩ් නිළියක්.

ප්‍රියංකගේ බොලිවු පෙම්වතා තමයි ගායකයෙක් වගේම ගීත රචකයෙක් වෙන Nick Jonas. ඔහු ප්‍රියංකාට වඩා අවුරුදු 11 ක් වයසින් බාලයි. හැබැයි ඔවුන්ගේ ආදරයට නම් ඒක බාධාවක් වෙලා නෑ.

ළඟදීම දෙන්නා විවාහ ගිවිස ගන්නවා කියලා Nick Jonas මාධ්‍යට කියලා තිබබා. “මගේම කියලා පවුලක් තියෙන එක මගේ ලොකු අරමුණක්. එය නිසැකවම මම බලාපොරොත්තු වන දෙයක්. එක වෙයිද කියලා මට කියන්න බෑ.” කියලා ඔහු සඳහන් කරා.

ප්‍රියංකා චොප්රා මාධ්‍යට කියලා තිබ්බේ ඇයට ඉක්මනට මවක් වෙන්න ඕන කියලා. “මට මවක් වෙන්න ඕන. මම දරුවන්ට ගොඩක් ආදරෙයි. ඉදිරි අවුරුදු 10 මම ඒ වෙනුවෙන් කැප කරනවා.” කියලයි ඇය මාධ්‍යට සඳහන් කරේ.


News Articles
Latest Videos
Most Popular Post