News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

අද හවසට දුම්රියෙන් ගෙදර යන අය මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

758 Views


අද හවසට දුම්රියෙන් ගෙදර යන අය මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

පෙරේදා ආරම්භ කරපු දුම්රිය වැඩ වර්ජනය තාමත් අවසන් වෙලා නෑ. කොහොම වුනත් රැකියාවලට යන අයගේ පහසුව සඳහා දුම්රිය 8 ක් විතරක් ධාවනයේ යෙදුවා.

දුම්රිය වෘත්තීය සමිති අද දවල් ප්‍රකශ කරේ අද හවසින් පස්සේ එම දුම්රියත් ධාවනය කරන්නේ නෑ කියලා. ඒ අනුව හෙට උදේ ඉඳන් කිසිම දුම්රියක් ධාවනය වෙන්නේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post