News Line| Off Air
Generic placeholder image

Aug
11

මේනකා මදුවන්ති සද්දයක් නැතුවම පටන්ගත්ත අලුත්ම වැඩේ මෙන්න. – Photos

1389 Views


මේනකා මදුවන්ති සද්දයක් නැතුවම පටන්ගත්ත අලුත්ම වැඩේ මෙන්න. – Photos

මේනකා මධුවන්ති කියන්නේ ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ නර්තන ශිල්පිණියක් සහ රංගන ශිල්පිණියක්. ඉතින් පහුගිය දවසක ඇය අලුත් වැඩකට අතගහල තියෙනවා. ඒ තමයි ඇයගේම රූපලාවන්‍යාගාරයක් විවෘත කරල තියෙනවා. මේ ගැන සටහනක් ඇය ඇගේ ෆේස්බුක් ගිණුමට එක්‌ කරලා තිබුණා.

මේ අවස්ථාවට ජනප්‍රිය නිළි නදීශා හේමමාලි, අර්ජුන් කමලාත් සහ ඇගේ මිතුරු මිතුරියන් කිහිපදෙනෙකු සහභාගී වෙලා හිටියා.

පහතින් තියෙන්නේ ඒ අවස්ථාවේ ගත්ත ඡායාරූප:


News Articles
Latest Videos
Most Popular Post