News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

කලා ලෝකයේ සුපරි තරු පායපු, රවින්ද්‍ර රන්දෙණියගේ බාල පුතුගේ විවාහයේ ඔක්කොම ඡායාරූප මෙන්න.

1358 Views


කලා ලෝකයේ සුපරි තරු පායපු, රවින්ද්‍ර රන්දෙණියගේ බාල පුතුගේ විවාහයේ ඔක්කොම ඡායාරූප මෙන්න.

රවීන්ද්‍ර රන්දෙණිය කියන්නේ අපේ රටේ සිංහල සිනමාවේ දැවැන්තයෙක්. ඔහුගේ බාල පුත් සමීර රන්දෙණියගේ විවාහ මංගල්‍ය පසුගිදා ප්‍රසිද්ධ හෝටලයකදී පවත්වල තිබුණා. සමීර රන්දෙණියගේ අත අරගෙන තිබුණේ ඔහුගේ වැඩිමල් සොහොයුරා වන රිශීගේ බිරිඳගේ නැගණිය. ඇයගේ නම ඉෂානි. මෙම මංගල උත්සවයට කලා ලොවේ ජනප්‍රිය තරු රැසක්ම එක් වෙලා හිටියා.

ඒ අවස්ථාවේ ඡායාරූප තමයි මේ…


News Articles
Latest Videos
Most Popular Post