News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් බුද්ධි අංශ නිළධාරියෙකුට මරණ දඬුවම නියම කරයි.

825 Views


මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් බුද්ධි අංශ නිළධාරියෙකුට මරණ දඬුවම නියම කරයි.

ආන්දෝලනාත්මක නඩු ත්ගීන්දු රැසක් දුන්න මහාධිකරණ විනිසුරුවරයෙක් තමයි විනිසුරු එම්. ඉලංචේලියන් කියන්නේ. ඔහු තවත් ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් ලබා දුන්නා.

ඒ හිටපු ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ නිළධාරියෙකු වන මේජර් ඩික්ෂන් රාජමන්ත්‍රි මරණ දඬුවම නියම කරා. 1998 වසරේදී මේජර් ඩික්ෂන්ගේ අත්අඩංගුවේ සිටි ත්‍රස්තවාදී සැකකරුවෙක් මිය යාමට වරදකරු වූ නිසයි මේ දඬුවම නියම කරේ.

කොහොම වුනත් මේජර් ඩික්ෂන් රාජමන්ත්‍ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඇති දක්ෂ බුද්ධි අංශ සාමාජිකයෙක් ලෙස ප්‍රසිද්ධයි.


News Articles
Latest Videos
Most Popular Post