News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

පියා නිසා මේගන්ගේ විවාහය අනතුරේ?

695 Views


පියා නිසා මේගන්ගේ විවාහය අනතුරේ?

පෙර පිං තියේ නම් පැල්පතේ ඉඳන් රජ මාළිගාවට වුනත් යන්න පුළුවන්. මේගන් මාකල් කියන්නේ ඒ වගේ කෙනෙක්. ඇමෙරිකාවේ සාමාන්‍ය පවුලක ඉපදුන ඇය අවසානයේ නැවතුනේ බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමාරිකාවක් වෙලා.

හැබැයි ඒ වාසනවට කණ කොකා හඬන්න පටන් අරං. ඒ ඇඟේ පියා නිසා. මේගන්ගේ පියා තෝමස් මාකල්ට රාජකීය විවාහයට සහභාගී වුනෙත් නෑ. ඔහු රජ පවුලේ සියලු දෙනාගේම චරිත ඝාතනය කරලා ප්‍රසිද්ධ ප්‍රකශ කරන්න පටන් අරං.

මේ නිසා මේගන් ඉන්නේ දැඩි කණස්සල්ලෙන් කියල රජ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරනවා. කොහොම වුනත් මීට කලින් මේගන් සැලසුම් කර ගෙන හිටියේ දෙසැම්බර් මාසයේදී ඇමෙරිකාවට ගිහින් තමන්ගේ පවුලේ අයව මුණගැහෙන්න.


News Articles
Latest Videos
Most Popular Post