News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

ශ්‍රී ලංකාව T20 තරඟයේ සැලසුම් හදිසියේම වෙනස් කරයි.

3935 Views


ශ්‍රී ලංකාව T20 තරඟයේ සැලසුම් හදිසියේම වෙනස් කරයි.

එක්දින තරඟාවලියෙන් පස්සේ එකම T20 තරඟය හෙට පැවැත්වෙනවා. ඒ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. රාත්‍රී තරඟයක් විදියට තමයි හෙට තරඟය පැවැත්වෙන්නේ.

කොහොම වුනත් තරඟය කට උඩ තියාගෙන T20 තරඟයට නම් කරපු සංචිතය වෙනස් කරලා තියෙනවා. ඒ ජෙෆ්රි වැන්ඩර්සෙ සහ ෂෙහාන් මදුශංක සංචිතයෙන් ඉවත් කරලා තියෙනවා. ඒ වෙනුවට ඉසුරු උදාන සහ කසුන් රජිත සංචිතයට කැඳවලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post