සතුන් සිව්පාවන්ට ආහාර ටිකක් දීලා දවස ආරම්භ කරන්න. දුදරුවන්ගේ වැඩකටයුතු වලට වැඩි කාලයක් මිඩංගු කල හැක. ඔබට සාර්ථකත්වයක් ලබාගත හැකි ඔබ බලාපොරොත්තු වූ වැඩ කටයුතු බොහොමයක් සාර්ථක කරගත හැකි දිනයකි. සමාජ ගෞරවය නොමදව ලැබෙන දිනයකි. කල්පනාකාරීව ඔබේ වැඩ කටයුතු කරගෙන යන්න.
ජය වර්ණය – ක්‍රීම් පැහැය ජය අංකය – 09
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන: 076 67 65 353