News Line| Off Air
Generic placeholder image

Aug
14

එංගලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ජයගනී. ICC Facebook Cover Photo එකට සිංහයන්ගේ ඡායාරුපය.

2209 Views


එංගලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ජයගනී. ICC Facebook Cover Photo එකට සිංහයන්ගේ ඡායාරුපය.

එකතු වුනොත් ශ්‍රී ලාංකිකයන්ට බැරි දෙයක් නෑ. ඒ බව අද ලෝකෙටම ඔප්පු කරන්න ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් සමත් වුණා. ඒ ICC Facebook පිටුවේ තිබ්බ ඡන්දය ජයග්‍රහණය කරලා.

ICC Facebook Cover Photo එකට දාන්න ඕන Photo එක තෝරන්න තමයි මේ ඡන්දය තිබ්බේ. ඡන්දය පැවැත්වුණේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර. අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ උත්සාහය මල්පල ගන්වමින් සිංහයන්ගේ ඡායාරුපයක් ICC Facebook Cover Photo එකට දාලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post