ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අමන්දානන්දයට කරමින් T20 තරඟයත් ජය ගන්න ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ දකුණු අප්‍රිකාවට තවත් අමිහිරි පරාජයක් උරුම කරලා දීලා. ඒ අනුව දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා සංචාරයේ වැඩි ගෞරව ලබා ගන්න ලංකාවට පුළුවන් වුණා.
T20 ජයත් එක්ක ලංකාවේ බුකී වාසින් ඉන්නේ පුදුම සතුටකින්. මේ තියෙන්නේ ඒ සතුට බුකියේ සමරපු හැටි.