ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ හොඳම ක්‍රිකට් කණ්ඩායම විදියට තමයි පහුගිය කාලයේ හැඳින්නුවේ. හැබැයි එංගලන්ත සංචාරයේදී ඔවුන්ගේ සායම හේදිලා ගියා. උඩ ගිහින් හිටිය ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට පොලවේ පස්
ඒ එංගලන්තය එක්ක තිබ්බ ටෙස්ට් තරඟ 2 ම ඉන්දියාව පාරාජය වුන නිසා. මේ නිසා ඉන්දීය ක්‍රිකට් නායකයා Facebook සටහනකින් ආයාචනයක් කරලා තියෙනවා. ඒ ඔවුන්ව අතහරින්න එපා කියලා.
“සමහර වෙලාවට අපි දිනනවා සහ අනිත් වෙලාවට අපි ඉගෙන ගන්නවා. ඔබ අපිව අතහරින්න එපා. අපි පොරොන්දු වෙනවා ඔබව අතහරින්නෙත් නෑ කියලා. ඉදිරියටත් හැමදාමත්.” කියලා තමයි කෝලි සටහන් කරලා තියෙන්නේ.