News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

දුම්රිය ආයෙත් නවතින ලකුණු.

586 Views


දුම්රිය ආයෙත් නවතින ලකුණු.

පහුගිය දා හදිසියේම පටන් ගත්ත දුම්රිය වර්ජනය නිසා මඟින් වැටුන අමාරුව අමුතුවෙන් කියන්න ඕන නැනේ. ආයෙත් සැරයක් දුම්රිය වෘත්තීය සමිති වර්ජනයකට සූදානම් වෙනවා.

ඒ කලින් වැඩ වර්ජනය පොරොන්දු තාම ඉටු කරේ නෑ කියලා. දුම්රිය සේවකයින් කියන්නේ 21 වැනි දින මධ්‍යම රාත්‍රී 12 පෙර ගැටලු විසඳීමට කටයුතු කරන්න කියලා. එහෙම නැති වුනොත් 21 වැනි දින මධ්‍යම රාත්‍රීයේ ඉඳන්ම වැඩ වර්ජනය ආරම්භ කරනවා කියලා දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post