News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

ලොවක් වශී කර ගත් Paul Walker නැවතත් හොලිවුඩ් සිනමාවට.

599 Views


ලොවක් වශී කර ගත් Paul Walker නැවතත් හොලිවුඩ් සිනමාවට.

ඔබ Fast and Furious චිත්‍රපටියේ රසිකයෙක් නම් Paul Walker කවදාවත් අමතක වෙන්නේ නෑ. චිත්‍රපටයේ අධික වේගයෙන් රිය පදවපු Paul Walker සැබෑ ජීවිතයේදී අධික වේගය නිසාම ජීවිතයෙන් සමු ගත්තා.

හැබැයි Paul Walker ආයෙමත් හොලිවුඩ් සිනමාවට ගෙන එන්න හදනවා. ඒ Paul Walker කගේ ජීවිත කතාව ඇතුලත් වාර්තා වැඩසටහනක් විදියට. පැරමවුන්ට් චිත්‍රපට නිශ්පාදන ආයතනය තමයි මේ වැඩේට අත ගහලා තියෙන්නේ.

Paul Walker වෙනුවෙන් හන්ද වැටුන රසිකයන්ට නම් මේ ප්‍රවෘත්තිය හොඳ ආරංචියක් වේවි.

 


News Articles
Latest Videos
Most Popular Post