News Line| Off Air
Generic placeholder image

Aug
16

හිම කන්දක් උඩදී නාමල් රාජපක්ෂ චිචීගේ පෙම්වතියට දුන් හාදුව. – Photo

1950 Views


හිම කන්දක් උඩදී නාමල් රාජපක්ෂ චිචීගේ පෙම්වතියට දුන් හාදුව. – Photo

හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ පහුගිය දවසක ටැන්සානියාවට ගිහින් තිබ්බා. ඒ චූටි මල්ලි චිචී සහ ඔහුගේ පෙම්වතිය එක්ක. කට්ටියත් එක්ක ටැන්සානියාවට ගිහින් තිබ්බේ කිලිමන්ජාරෝ ගිනි කන්ද තරණය කරන්න.

කන්ද උඩටම ගිය නාමල් රාජපක්ෂගෙන් උණුසුම් හාදුවක් චිචීගේ පෙම්වතියට ලැබිලා තිබුණා. කොහොම වුනත් ඒ හාදුව දීලා තිබ්බේ ආදරණීය අයියා කෙනෙක් තමන්ගේ නංගිට දෙන හාදුවක් විදියට.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Photo.


News Articles
Latest Videos
Most Popular Post