News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

පිරිත් සජ්ජායනා මැද, සුභ නැකතින් නැදුන්ගමුවේ රාජා දළදා පෙරහැරට පිටත් වුන හැටි. – Video

2000 Views


පිරිත් සජ්ජායනා මැද, සුභ නැකතින් නැදුන්ගමුවේ රාජා දළදා පෙරහැරට පිටත් වුන හැටි. – Video

මිනිසුන්ට වඩා පිං කළ වෙනත් සතෙක් ඉන්නවා නම් ඒ දළදා කරඬුව වැඩමවන මංගල හස්තිරාජයා. වර්තමානයේ ඒ මහඟු පිංකමට උර දෙන්නේ නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා.

තවත් නොබෝ දිනකින් පැවැත්වෙන අවසන් රන්දෝලි පෙරහරට සහභාගී වෙන්න නැදුන්ගමුවේ රාජා නිවසින් පිටත් වුණා. නැදුන්ගමුවේ රාජා පෙරහැරකට පිටත් වෙද්දී සිදු කරන විශේෂ චාරිත්‍ර කිහිපයක් තියෙනවා.

මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැද, සුභ නැකතින් තමයි දළදා පෙරහරට නැදුන්ගමුවේ රාජා පිටත් වෙන්නේ. මේ තියෙන්නේ ඊයේ උදෑසන 9.32 යෙදිලා තිබ්බ සුභ නැකතින් නැදුන්ගමුවේ රාජා මහනුවරට යන්න පිටත් වුන හැටි.

https://www.facebook.com/SrilankanTuskers/videos/426831974387620/


News Articles
Latest Videos
Most Popular Post