News Line| Off Air| Games
Generic placeholder image

Aug
17

නුවරඑළිය Grand Hotel එකේ හදපු ලෝකයේ ලොකුම ස්ට්‍රෝබෙරි ඩේසට් පීසා එක. – Photo

2219 Views


නුවරඑළිය Grand Hotel එකේ හදපු ලෝකයේ ලොකුම ස්ට්‍රෝබෙරි ඩේසට් පීසා එක. – Photo

ලොකු පුංචි බේදයක් නැතුව හැමෝම කන්න ආස පළතුරක් තමයි ස්ට්‍රෝබෙරි. ලංකාවේ නම් ස්ට්‍රෝබෙරි වැවෙන්නේ උඩරට තමයි. මේ දවස්වල නුවරඑළියේ පැවැත්වෙන ස්ට්‍රෝබෙරි සැණකෙළියේ ලෝකයේ ලොකුම ස්ට්‍රෝබෙරි ඩේසට් පීසා එක හැදුවා.

නුවරඑළිය Grand Hotel එකේ තමයි මේ දැවැන්ත පීසා එක හැදුවේ. මේ ස්ට්‍රෝබෙරි ඩේසට් පීසා එක අඩි 25 ක් දිගයි. කිලෝග්‍රෑම් 1400 ක් බරයි. 6000 කට විතර මේ දැවැන්ත පීසා එක කන්න පුළුවන්.

ඉක්මනටම නුවරඑළිය Grand Hotel එකට ගියොත් ඔබටත් පුළුවන් මේ රසම රස ස්ට්‍රෝබෙරි පීසා එකේ රස බලන්න.


News Articles
Latest Videos
Most Popular Post