News Line| Off Air
Generic placeholder image

Aug
20

අවුරුද්දක් තිස්සේ Apple පරිගණක ජාලයට හොරෙන් ඇතුල්වුණ 16 හැවිරිදි තරුණයෙක් කොටු වෙයි.

1030 Views


අවුරුද්දක් තිස්සේ Apple පරිගණක ජාලයට හොරෙන් ඇතුල්වුණ 16 හැවිරිදි තරුණයෙක් කොටු වෙයි.

ලෝකයේ තියෙන ආරක්ෂිතම පරිගණක ජාලයක් තමයි Apple පරිගණක ජාලය. හැබැයි අවුරුද්දක් තිස්සේ Apple පරිගණක ජාලයට රිංගුවා තරුණයෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

මේ ඕස්ට්‍රේලියානු ජාතික තරුණයාට තාම අවුරුදු 16 ක් විතරයි. හැබැයි ඔහු අවුරුද්දක් තිස්සේ Apple පරිගණක ජාලයට හොරෙන් ඇතුල් වෙලා තොරතුරු ලබා ගෙන තියෙනවා. මේ විදියට සොරා ගත්ත 90GB තොරතුරු ප්‍රමාණයක් ඔහුගේ පරිගණකයේ තිබිලා හොයාගෙන තියෙනවා.

තමන් ඇපල් සමාගමට ගොඩාක් කැමති නිසා කවදා හරි ඇපල් සමාගමේ සේවයට යන්න බලාපොරොත්තුවෙන් Apple පරිගණක ජාලය Hack කරා කියලයි මේ තරුණයා කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post