News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

වැලිකඩ රැඳවියන් ආයෙත් වහලට නගී.

588 Views


වැලිකඩ රැඳවියන් ආයෙත් වහලට නගී.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආයෙත් බන්ධනාගාරයේ වහලට නැගලා විරෝධතාවයක නිරත වෙනවා. පහුගිය දවසකත් ඔවුන් මේ විදයට බන්ධාගාරයේ වහල උඩට නැගලා විරෝධතාවක් කරා.

ඒ පිටතින් ගෙන එන ආහාර සීමා කිරීමට එරෙහිව. කොහොම විරෝධතාවය ආරම්භ කරන්න හේතුව තවම වාර්තා වෙලා නෑ.


News Articles
Latest Videos
Most Popular Post