News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

“බුදුන්ගේ රස්තියාදුව” නවත්වන්න…. – විජේදාසගෙන් ඉල්ලීමක්.

1746 Views


“බුදුන්ගේ රස්තියාදුව” නවත්වන්න…. – විජේදාසගෙන් ඉල්ලීමක්.

පහුගිය දවසක රටේ ලොකු කතා ලක්වුන පොතක් තමයි “බුදුන්ගේ රස්තියාදුව”. මේ පොතෙන් බුදුන් වහන්සේට අවමානයක් වෙනවා කියලයි වැඩි දෙනාගේ මතය වුණේ.

බුදුන්ගේ රස්තියාදුව තහනම් කරන්න කියලා උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පොලිස්පතිතුමාට ලිපියක් යවලා තියෙනවා.

මේ පොතේ කතෘට, මුද්‍රණකරුට, බෙදාහරින්නන්ට සහ අලෙවිකරන්නන්ට එරෙහිව පරීක්ෂණයක් කරලා දඬුවම් කරන්න කියලත් එතුමා මේ ලිපියෙන් ඉල්ලලා තියෙනවා. මේ තියෙන්නේ ඒ සටහන.


News Articles
Latest Videos
Most Popular Post