News Line| Off Air
Generic placeholder image

Aug
21

පෙරහැර කරඬුව වැඩමවන්න කතරගම වාසනා සූදානම් කරන හැටි. – Photo

2489 Views


පෙරහැර කරඬුව වැඩමවන්න කතරගම වාසනා සූදානම් කරන හැටි. – Photo

පෙරහැර කරඬුව වැඩමවන්න හස්තිරාජයෙක් වුනත් ගොඩක් පිං කරලා තියෙන්නේ ඕන. කරඬුව වැඩමවන ඇතා පෙරහැරේ යද්දී බොහොම තේජාන්විතව පේනවා. හැබැයි කරඬුව වැඩමවන හස්තියා ඊට සූදානම් කරන එකත් පහසු දෙයක් නෙවෙයි.

දළදා මාලිගාවේ කුඹල් පෙරහැරට කතරගම වාසනා හස්තියා සූදානම් කරවන ඡායාරූප කිහිපයක් අපිට ලැබුණා. බලන්නකෝ අපි හිතන තරම් ලේසි නෑ නේද කියලා.

ඡායාරූප තරංග ජයවික්‍රම.


News Articles
Latest Videos
Most Popular Post