SLC T20 ලීග් තරඟාවලිය අද ආරම්භ වුණා. තරඟාවලිය ආරම්භ කරමින් පළවෙනි තරඟය පැවැත්වෙන්නේ ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර.
කාසියේ වාසිය දිනා ගත්ත කොළඹ කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. තරඟය සජීවීව පහළින් බලන්න.
https://youtu.be/G2CdILcPtFo