News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
22

ලංකාවට ආව ජපාන ආරක්ෂක ඇමතිගෙන් ලංකාවට නැව් දෙකක්.

551 Views


ලංකාවට ආව ජපාන ආරක්ෂක ඇමතිගෙන් ලංකාවට නැව් දෙකක්.

පහුගිය දවසක ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවට ආවා. එතුමා ත්‍රිකුණාමලය වරායේ වගේම මත්තල වාරයේත් නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒ වගේම ජනාධිපතිතුමා සමඟ සක්ච්ඡාවකටත් එතුමා සහභාගී වුණා.

මේ සාකච්ඡාවේදී ලංකාවට නැව් දෙකක් ලබා දෙන්න ජපාන ආරක්ෂක අමාත්‍යවරයා පොරොන්දු වුණා කියලා ජනාධිපතිතුමා ප්‍රකශ කරා. ශ්‍රී ලංකාව සහ ජපානය අතර නාවික සබඳතා ශක්තිමත් කර් ගන්න මේ නැව් දෙක දෙනවා කියලයි ජපාන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරලා තියෙන්නේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයෙක් ලංකාවේ සංචාරයක නිරත වුණේ.


News Articles
Latest Videos
Most Popular Post