අගෝස්තු මාසය කියන්නේ පාසල් සිසුන්ට ලොකුම නිවාඩුව ලැබෙන කාලය. පහුගිය අගෝස්තු 3 වෙනිදා දෙවෙනි පාසල් වාරය අවසන් වුණා. සැප්තැම්බර් 03 වෙනිදා තමයි ආයෙත් තුන්වන පාසල් වාරය ආරම්භ වෙන්නේ.
හැබැයි උසස් පෙළ උත්තර පත්‍ර බලන පාසල් වලට මේ නිවාඩුව තවත් දික් වෙනවා. මෙවර පාසල් 37 ක් උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නවා. ඒ නිසා ඒම පාසල් ආරම්භ වෙන්නේ සැප්තැම්බර් 06 වෙනිදා.
මේ තියෙන්නේ ඒ පාසල් 37.