News Line| Off Air
Generic placeholder image

Aug
24

සෙන්ටිමීටරයක් නිසා ජීවිතයක් බේරුන හැටි. – Video

778 Views


සෙන්ටිමීටරයක් නිසා ජීවිතයක් බේරුන හැටි. – Video

තප්පරයක්, සෙන්ටිමිටරයක් කියන්නේ හරි පොඩි ප්‍රමාණයක්. හැබැයි සෙන්ටිමිටරෙත් කෝටියක් වටිනා වෙලාවක් එනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ සිදුවීමක් ගැන.

පුහුණුවීම කරන cheerleader කෙනෙක්ගේ ජීවිතය නූලෙන් බේරෙන Video එකක මේ දිනවල අන්තර්ජාලයේ සීඝ්‍රයෙන් පැතිරෙනවා. උඩ ඉදන් බිම වැටෙන තරුණියගේ ඔලුව පොළවේ වැදෙන්න ඔන්න තියෙද්දී සහයට ඉන්න තරුණයා තරුණියව ගන්නවා. තව සෙන්ටිමිටරයක් එහා මෙහා වුණා නම් තරුණියගේ ඔලුවේ කෑලි අහුලන්න තමයි වෙන්නේ.

මේ තියෙන්නේ ඒ Video එක.


News Articles
Latest Videos
Most Popular Post