News Line| Off Air
Generic placeholder image

Aug
24

එංගලන්තයට එලව එලවා පහර දුන්න කෝලි උඩ ගිහින්.

1058 Views


එංගලන්තයට එලව එලවා පහර දුන්න කෝලි උඩ ගිහින්.

පහුගිය දා එංගලන්තය සහ ඉන්දියාව අතර 3 වන ටෙස්ට් තරඟයෙන් ඉන්දියාව විශිෂ්ඨ ජයක් ලබා ගත්තා. ඒ වගේම නායක විරාට් කෝලිගේ සුපිරි ක්‍රීඩා විලාශයත් කැපී පෙනුණා.

පළවෙනි ඉනිමේදී ලකුණු 97 ක් සහ දෙවෙනි ඉනිමේදී ලකුණු 103 ක් ලබා ගන්න ඔහු සමත් වුණා. මේ නිසා කෝලි ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පිතිකරුවන්ගේ ලයිස්තුවේ පළවෙනි තැනට එන්න සමත් වෙලා තියෙනවා.

ඒ වගේම ටෙස්ට් ඉතිහාසයේ හොඳම ලකුණු වාර්තා කල පිතිකරුවන් ලයිස්තුවේ 10 දෙනා අතරට එන්නත් විරාට් කෝලි සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post