News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

දුම්රිය ආයෙත් නවතී. දවස සහ වෙලාව මෙන්න.

796 Views


දුම්රිය ආයෙත් නවතී. දවස සහ වෙලාව මෙන්න.

ලංකාවේ දුම්රිය ධාවනය වෙනවට වඩා තියෙන්නේ ධාවනාගාර වල නවත්වලා. මොකද මාසෙකට සැරයක්වත් දුම්රිය සමිති වැඩ වර්ජනය කරනවා. ආයෙත් වතාවක් දුම්රිය වර්ජනය කරනවා කියලා වෘත්තීය සමිති අද ප්‍රකාශ කරා.

29 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ඉඳලා තමයි මේ වර්ජනය ක්‍රියාත්මක වෙන්නේ. වැටුප් විෂමතා ගැටලුවට විසඳුමක් නොලැබුන නිසා තමයි දුම්රිය වෘත්තීය සමිති මේ තීරණය අරගෙන තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post