2013 දී Release වුණ Dhabaang Film එකෙන් ජනප්‍රිය වුණ සෝනාක්ෂි සින්හාට සමාජ මාධ්‍ය වලින් දිගින් දිගටම මඩ ගැහුවා. ඒ ඇගේ ශරීරය මහතයි කියල. හැබැයි ඉතින් පහුගිය දවසක ඒ මඩ ප්‍රහාර වලට සෝනාක්ෂි හොඳ උත්තරයක් දුන්නා. ඒ බොලිවුඩයේ තිබුණු ජනප්‍රිය විලාසිතා දැක්මකදී.
උත්සවයේදී සෝනාක්ෂිට මාධ්‍යවේදීන් මුණගැහුනා. ඒ වෙලාවේ සෝනාක්ෂි ඔවුන්ට කිව්වේ “දැන් මගේ Photos අරන් ඇති තරම් පත්තර වල දාන්න” කියලයි. පහුගිය කාලේම සෑහෙන්න මහන්සිවෙලා තමන්ගේ ඇඟ වගේම මහතත් අඩු කරගත්ත කියලයි සෝනාක්ෂි මාධ්‍යවේදීන්ට කියල තිබ්බේ.