නුවරඑළියේ ස්ට්‍රෝබෙරි වසන්තය තාමත් අවසන් වෙලා නෑ. අද දවසෙත් විශේෂාංග රැසක් Grand Strawberry Fest 2018 සැණකෙළියේ පැවැත්වෙනවා. ඊයෙත් අපූරු තරඟයක් ස්ට්‍රෝබෙරි සැණකෙළියේ පැවැත්වුණා.
ඒ ස්ට්‍රෝබෙරි මොක්ටෙල් තරඟයක්. Grand Strawberry Fest 2018 බලන්න ආයපු අය වෙනුවෙන් තමයි මේ තරඟය තිබ්බේ. ලංකාවේ අය වගේම පිටරට අයත් මේ තරඟයට එකතු වුණා.
මේ තියෙන්නේ කට්ටිය හරි හරියට ස්ට්‍රෝබෙරි මොක්ටේල් හදපු හැටි. තාමත් Grand Strawberry Fest 2018 සනකෙලියට් එන්න බැරි වුනා නම් ඔබ පරක්කු නෑ. ඉක්මනටම බඩු ටික Pack කර ගෙන නුවරඑළිය Grand Hotel පරිශ්‍රයට එන්න.