News Line| Off Air
Generic placeholder image

Aug
24

ගෑස් ආයෙත් ගණන් උස්සයි.

388 Views


ගෑස් ආයෙත් ගණන් උස්සයි.

ගෑස් මිල ආයෙත් ජනතාවට ගෑස් පෙන්වන්න හදනවා කියලා වාර්තා වෙනවා. ඒ ගෑස් සමාගම් කරපු ඉල්ලීමක් නිසා. හෙට (25) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ යාවි කියලයි සියත 24 වෙත වාර්තා වුණේ.

කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 158 කින් වැඩි වෙන්න නියමිතයි. ජීවන වියදම් කමිටුවේ අනුමැතිය සඳහා මේ මිල වැඩි කිරීම යොමු කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post