සමනලී ෆොන්සේකා කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇයගේ පෙම්වතා තමයි අපි කවුරුත් දන්න ලංකාවේ සිටින දක්ෂ ගායන ශිල්පී ඉන්ද්‍රචාපා ලියනගේ.
මේ දවස්වල සමනලී සහ ඉන්ද්‍රචාපා ගේ ආදර කතාව උණුසුම් වෙලා තියෙනවා. ඒ මේ දෙන්නා එක්ව ආදරෙන් ඉන්න ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වෙද්දී හුවමාරු වන නිසා . මේ දෙන්නා ගැන වැඩි කතාබහක් දැන් රට තුල සිදුවෙමින් තියෙනවා.
මේ තියෙන්න සමාජජාල වල හුවමාරු වන දෙන්නගේ ඡායාරූප: