අසල් වාසින්ගෙන් උදවු උපකාර ලැබෙන දවසක් . නමුත් කල්පනාවෙන් වැඩ කටයුතු කළයුතු දිනයකි. සෞඛ්‍ය නම් වෙනදට වඩා අයහපත් විය හැකි බැවින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු දිනයකි. ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්.
ජය වර්ණය – ලා කොළ පැහැය ජය අංකය – 03