News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
26

ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර දෙවෙනි T20 තරඟය සජීවීව මෙතනින් බලන්න. – Live

847 Views


ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර දෙවෙනි T20 තරඟය සජීවීව මෙතනින් බලන්න. – Live

ලංකාවේ සුපිරි ක්‍රිකට් සැණකෙළියේ තවත් තරඟ 2 ක් අද පැවැත්වෙනවා. ඒ ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර තරඟය සහ නුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර තරඟය.

පලවෙනි තරඟය පැවැත්වෙන්නෙ ගාල්ල කණඩායම සහ කොළඹ කණ්ඩායම අතර. මීට කලින් ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර තරඟය කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා.

තරඟය සජීවීව පහළින් බලන්න.

https://youtu.be/5eXquF7tMaM


News Articles
Latest Videos
Most Popular Post