News Line| Off Air
Generic placeholder image

Aug
27

“නංගිට පහත් වැඩ නොකරන ආදරණිය සැමියෙක් ලැබුණා.” උමාරියාගේ අලුත් විවාහය ගැන උමාරා කතා කරයි.

2119 Views


“නංගිට පහත් වැඩ නොකරන ආදරණිය සැමියෙක් ලැබුණා.” උමාරියාගේ අලුත් විවාහය ගැන උමාරා කතා කරයි.

ලංකාවම ආදරය කරන කටහඬක් තමයි උමාරියා සිංහවංශ. ඇය පහුගිය දා ආයෙත් විවාහ වුණා. කාටත් හොරෙන් යුරෝපයේදී තමයි ඇය විවාහ වුණේ. නංගිගේ විවාහය ගැන උමාරියාගේ අක්කා උමාරා Instagram එකේ සටහනක් තියලා තිබ්බා.

‘‘මගේ දයාබර නැගණියට හදවතින්ම ආදරය, සෙනෙහස සහ රැකවරණය අවංකව ලබාදෙන, පිරිසිදු හදවතක් ඇති,වැදගත්, උගත්, අනුන්ගේ කුණු නොසොයන, පහත් වැඩ නොකරන, ආදරණීය සැමියෙකු ලැබුනු බව මාත් මගේ පවුලේ සැමත් පවසන්නේ හදපිරි සතුටිනි‘‘ කියලයි උමාරාගේ Instagram සටහනේ තියෙන්නේ.

මේ තියෙන්නේ ඒ සටහන…


News Articles
Latest Videos
Most Popular Post