News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

ඇමෙරිකනු ඩ්‍රෝන ප්‍රහාරයෙන් IS නායකයා මරුට.

632 Views


ඇමෙරිකනු ඩ්‍රෝන ප්‍රහාරයෙන් IS නායකයා මරුට.

ඉස්සර ත්‍රස්තවාදයේ අඳුරු හෙවනැලි වැටුනේ ආසියාවේ සහ අප්‍රිකාවේ රටවලට. හැබැයි මේ වෙද්දී යුරෝපයට සහ ඇමෙරිකාවට ත්‍රස්ත බිය දැනෙන්න පටන් අරන්. ඒ ISIS සංවිධානය නිසා.

ඇමෙරිකාවේ ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ, නානගර්හර් ප්‍රාන්තයේ IS ත්‍රස්ත කණ්ඩායමේ නායක අබු සෙයිඩ් ඔර්කාසෙයි මිය ගිහින් තියෙනවා. ඔහුත් සමඟ තවත් ත්‍රස්තවාදීන් 10 දෙනෙක් මේ ප්‍රහාරයෙන් මිය ගිහින් තියෙනවා..

ඇෆ්ගනිස්තානයේ සිද්ධ වුන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සහ ත්‍රස්ත ප්‍රහාර රැසකට අබු සෙයිඩ් ඔර්කාසෙයි වගකිවයුතු වෙනවා. පසුගිය අවුරුදු 02 ක් තුල මියගිය සිවුවෙනි ඉස්ලාමිය අන්තවාදී ත්‍රස්ත නායකයා වන්නේ අබු සෙයිඩ් ඔර්කාසෙයි.


News Articles
Latest Videos
Most Popular Post