News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

ශායිඩ් සහ ශ්‍රද්ධා යලිත් පෙම්වතුන් වෙයි.

851 Views


ශායිඩ් සහ ශ්‍රද්ධා යලිත් පෙම්වතුන් වෙයි.

බොලිවුඩයේ ජනප්‍රිය පෙම්වතුන් යුවලක් තමයි ශායිඩ් සහ ශ්‍රද්ධා. “හෙදර්” චිත්‍රපටියෙන් තමයි ඔවුන් වඩාත් ජනප්‍රිය වුණේ. ඊට පස්සේ ශායිඩ් සහ ශ්‍රද්ධා පෙම බොලිවුඩයේ දකින්න ලැබුණේ නෑ.

හැබැයි ආයෙත් ශායිඩ් සහ ශ්‍රද්ධා ආදර කතාව පටන් අරගෙන තියෙනවා. ඒ “බට්ටි ගුල් මෙටර් චාලු” චිත්‍රපටියෙන්. තවත් නොබෝ දිනකින් මේ චිත්‍රපටිය තිරගත් වෙන්න නියමිතයි. ශ්‍රී නාරයන් සිං තමයි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.

බට්ටි ගුල් මෙටර් චාලු සාමාන්‍ය බොලිවුඩ් ආදර කතා වලට වැඩ වෙනස්ම ආදර කතාවක් කියලයි කියන්නේ. ශායිඩ් සහ ශ්‍රද්ධා එක්ක යමි ගෞතම්, දිව්‍යන්දු ෂර්මා, සමීර් සෝනි ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් මේ චිත්‍රපටියේ


News Articles
Latest Videos
Most Popular Post