News Line| Off Air| Games
Generic placeholder image

Aug
30

ජනප්‍රිය ගායක සදුන් පෙරේරා යුග දිවියට. – Photo

1326 Views


ජනප්‍රිය ගායක සදුන් පෙරේරා යුග දිවියට. – Photo

ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්ට ඊයේ මංගල සීනු හැඬවුණා. ඒ සඳුන් පෙරේරාට. ලංකාවේ සංගීත ප්‍රසංග වලට නැතුවම බැරි චරිතයක් තමයි ඔහු. මෙච්චර කාලයක් තනිකඩ ජෙවිතයක් ගත කරපු ඔහු ඊයේ ඒ ජීවිතයට තිත තිබ්බා.

කොහොම වුනත් සඳුන් පෙරේරා කාටත් හොරෙන් තමයි විවාහ වුණේ. පවුලේ අය සහ යාළුවන් කිහිප දෙනෙක් විතරක් මේ වුවාහ උත්සවයට සහභාගී වෙලා හිටියා. සඳුන්ට සහ ඔහුගේ බිරිඳට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න සියත 24 සුභ පතනවා.

මේ තියෙන්නේ සඳුන්ගේ විවාහ උත්සවයේ ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post